අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන යවය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

ඒ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.