අයර්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව ජය ලබයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නායක ආරෝන් ෆින්ච් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය.ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

මාකස් ස්ටොයිනිස් ලකුණු 35යි. මිචෙල් මාෂ් ලකුණු 28යි.

ඒ අනුව අයර්ලන්තය කණ්ඩායම සිය පන්දුවාර 18.1 අවසානයේදී ලබා ගැනිමට හැකි වුයේ 137ක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පිල ලකුණු 42කින් ජය ලබා ගත්තා.

අයර්ලන්තය පරදා 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59