අමෙරිකාව නීතිවිරෝධී සංක්‍රමණිකයින් 538ක් පිටුවහල් කෙරේ

ට්‍රම්ප් පරිපාලනය යටතේ අමෙරිකානු ආරක්ෂක අංශ එරටට ඇතුල් වී සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයින් 500කට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ගුවන් හමුදා යානා භාවිත කරමින් එරටින් පිටුවහල් කර තිබෙනවා.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් X සටහනක් මගින් නිවේදනය කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් කිසිදු අයුරකින් අනීතිකව සිය රාජ්‍යයට ඇතුල් වීමට කිසිවෙකුටත් අවසරයක් ලබා නොදෙන බවයි.

ට්‍රම්ප් දිවුරුම් දී දින තුනක් ඇතුළත මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනුණා.

“ට්‍රම්ප් පරිපාලනය විසින් සැක සහිත ත්‍රස්තවාදියෙකු, ට්‍රෙන් ඩි අරගුවා කල්ලියේ සාමාජිකයින් හතර දෙනෙකු සහ බාල වයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ නීතිවිරෝධී පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුළුව නීතිවිරෝධී සංක්‍රමණික අපරාධකරුවන් 538 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත,” යනුවෙන් ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ඉතිහාසයේ විශාලතම හා දැවැන්තම පිටුවහල් කිරීමේ මෙහෙයුම හොඳින් සිදුවෙමින් පවතින බවත් ට්‍රම්ප් දුන් පොරොන්දු ඉටු කරමින් පවතින බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

White


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48