අමෙරිකාව චීනයට සියයට 104ක තීරුබදු පනවයි

අමෙරිකා එක්සත් ජනපදය වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට 104%ක තීරුබදු පනවා තිබෙනවා.

CNN වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ චීනයෙන් ආනයනය කරන සියලු ම භාණ්ඩ වෙනුවෙන් මෙලෙස තීරුබදු ඉහළ නංවා ඇති බවයි.

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරුබදු ඉහළ නංවා ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන – අමෙරිකා වෙළෙඳ සබඳතා තවදුරටත් දුරස්ථ තත්ත්වයකට ඇද දමමින් මීට සතියකට පමණ පෙර චීනයට එරෙහිව පැනවූ තීරුබදු ප්‍රමාණයට අමතර ව සියයට 104 පනවා ඇති බව වාර්තාවනවා.

ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය” තීරුබදු පැකේජයේ කොටසක් ලෙස චීනය දැනටමත් 34%කින් තීරුබදු වැඩිවීමක් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14