අමෙරිකාවේ CNN එකටත් ගෝඨා නිසා ලොකු ප්‍රශ්නයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ ප්‍රකට CNN මූලස්ථානය ඉදිරිපිටද විරෝධතාවක් සංවිධාන කොට තිබිණ.

අමෙරිකාවේ වෙසෙන ලාංකිකයන් විසින් මෙම විරෝධතාව සංංවිධාන කොට තිබිණ.

https://youtu.be/Brzoo36yYVQ