හිම කුණාටුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ මියගිය ගණන ඉහළට

අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 39 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවා.

අධික ශීත කාලගුණ තත්ත්වය සහ හිම කුණාටුව හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයක් නිසාවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. කැනඩාවේ මෙරිට් නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබෙනවා. හිම කුණාටුව කැනඩාවේ සිට දකුණට රියෝ ග්‍රෑන්ඩ් දක්වා ගමන් කරන අතර ඉදිරි දින කිහිපය තුළ කුණාටු තත්ත්වය ඉවත්ව යනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරනවා.සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට තිබු අතර එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29