අමෙරිකාවේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් විද්වතෙකු පත් කර තිබෙනවා.

ඒ, ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල්.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව සඳහන්.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව නිවේදනය කළා.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා.

පසුව ඔහු අමෙරිකාවට සංක්‍රමණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46
Video thumbnail
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහරියි..මූණත් වහගෙන ගැම්මට යන හැටි
01:18
Video thumbnail
කොන්ත්‍රාත්තු කාටද දුන්නේ කියලා අපි දන්නේ නෑ - අපි ඕවා ගැන බලන්නේ නෑ
12:05
Video thumbnail
හරීන් ප්‍රනාන්දු එළියට ඇවිත් හිනාවෙවී කිව්ව දේ.."වෙලාවක් එනකල් බලන් ඉන්නවා ඇත්තේ"
00:45
Video thumbnail
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි - නාමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:40
Video thumbnail
වසන්ත සැණකෙළියෙන් පසු නුවරඑළියට වෙලා තියෙන විනාශයක්..මෙහෙම මිනිස්සු ඉද්දි රටවල් හැදෙයිද ?
01:27
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
10:59
Video thumbnail
මේ බ#ලා මාව දැකලා හැංගුණා - කොන්ද පණ නැති ආණ්ඩුවක්
04:32