අමෙරිකාවේ පෙළපාලියක් අතරතුර වෙඩිතැබීමක්

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !