අමෙරිකාවට සහ ඉන්දියාවට චීන හැකර් ප්‍රහාරයක්

ආරක්ෂක පර්යේෂකයන්ට අනුව, Volt Typhoon ලෙස හැඳින්වෙන රාජ්‍ය අනුග්‍රහය ලබන චීන හැකර් කණ්ඩායමක් ඇමරිකානු සහ ඉන්දියානු අන්තර්ජාල සමාගම් හැක් කිරීම සඳහා කැලිෆෝනියාවේ සේවා සපයන්නෙකුගේ ඇති දෝෂයක් (BUG) යොදා ගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එක්සත් ජනපද සමාගම් හතරක් සහ ඉන්දියාවේ අන්තර්ජාල සේවා සපයන සමාගමකට සේවා සපයන Versa Networks සේවාදායක නිෂ්පාදනයක් තුළ ඇති බග් එකක් Volt Typhoon හැකර් කණ්ඩායම යොදා ගෙන තිබෙනවා.

මෙම හෙළිදරව්ව සයිබර් ප්‍රහාර සඳහා එක්සත් ජනපදයේ තීරනාත්මක යටිතල ව්‍යුහයේ ඇති සංවේදීතාව පිළිබඳ කනස්සල්ලට එක් කරනු ඇති.

තායිවානය ආක්‍රමණයක් වැනි අනාගත අර්බුදයක දී බාධා ඇති කිරීම සඳහා රටේ සමහර ජල පහසුකම්, විදුලිබල ජාලය සහ සන්නිවේදන අංශ ඇතුළුව තීරණාත්මක එක්සත් ජනපද සේවාවන් ක්‍රියාත්මක කරන ජාල වෙත වෝල්ට් ටයිෆූන් ආක්‍රමණය කළ බවටයි එක්සත් ජනපදය මේ වසරේ චෝදනා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14