අමෙරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ අත්සන් කළ ගිවිසුම

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා වෙනස් කිරීමට නළ පද්ධතියක් අපි එලන්න ඕනකම තියෙනවා. ගබඩා පද්ධතියක් අපි ඉදිකරන්න ඕනේකම තියෙනවා. ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංසු කැඳවා තිබෙනවා. 2021 පෙබරවාරි 18 පුවත්පත් දැන්වීමක් මඟින්. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම්, මෙම ටෙන්ඩරයට කිසිසේත් ම සම්බන්ධ නොවු අමෙරිකානු සමාගමකට
පවරා තිබෙනවා. නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගමට පවරනවා. ගනුදෙනුවක් ලෙස මේක පිරිසිදු ගනුදෙනුවක් නෙමෙයි. පිරිසිදු ගනුදෙනුවක් නම්, අමෙරිකානු සමාගමට අර ලංසු ඉදිරිපත් කරන වෙලාවේ දී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරලා, එම ඉදිකිරීම ගත හැකිව තිබුණා. දැන් ආරම්භයේ දීම මොකද කරලා තියෙන්නේ මෙම ඉදිකිරීම ලංසුකරුවෙක් නොවුණු අමෙරිකානු සමාගමට දෙන්න කැබිනට් තීන්දුවක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ගෑස් අවුරුදු 05 යනතුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම ලබාදීලා. ඒ විතරක් නෙමෙයි වසර 05ක් තුළ කෙරවලපිටියේ ඉදිවන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදෙනවා. අම්මාගේ අප්පාගේ දේපල ද මේ. මොකද කරලා තියෙන්නේ මේ කෙරවලපිටියේ බලාගාරයේ කොටස්වලින් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීමේ ගිවිසුම පසුගිය සිකුරාදා අත්සන් කළා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ළඟ කැබිනට් පත්‍රිකාව නැහැ. මේ කොටස් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 රාත්‍රී 12.06 ට. අත්සන් කරන්න ආව සුද්දා පාන්දර අමෙරිකාවට යනවා. රෑ 12.06 ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණෝද මේ ගොල්ලෝ.

  1. රනිල්ගෙ පුක ලෙවකන මේ පාහර අනුර කුමාර ( ලප කුමාර ) දකින්නෙම බොරු සිහින . කට උල් කරලා අත් දෙක දෙපැත්තට දමලා බොරු කියන්න දක්ෂයා; මූ කිසි දිනක පසු ගිය ජඩපාලන රජය කරපු කිසි දෙයකට විරුද්දව කතා කලෙ නෙහෙ , පාරට බැස්සෙ නෙහෙ . අම්මාගෙ නංගිව සහවාසයට ගත් අයර්ලන්තයෙ පලමු ගෙහෙනියට ලමයාට ගෙවල් අරන් දීල ; කම්කරු අයිතීන් ගෙන කතා කරන්නෙ . යන්නෙ ව්යාපාරික පන්තියෙ ගුව්න් ටිකට් පත් වලින්. කන්නෙ බොන්නෙ ලෝකයෙ ඉහලම කැම බීම ; මූට කඩෙ යන උන් කන්නෙ තනකොල , බොන්නෙ පූනක්කු . ගමන් කරන්නෙ බර කරත්තෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26