spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු දෙදෙනෙක්

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ, අනුව කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එන්.බී. හඳුන්හින්න පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ජයන්ත ද සිල්වා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන නව අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?