අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) මෙම පත් කිරීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එලෙස පත්වීම් ලද ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහතින්.

02