spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්මි එක්ක හුරතල් වෙන පුංචි මෙලී

නෙහාරා පීරිස් මෑතකදී කුළුඳුලේ මව් පදවි හිමි කර ගත් බව මේ වෙනකොට බොහෝ දෙනා දන්නා කාරණාවක් . නෙහාරගේ පුංචි දියණියට දැන් මාස තුනත් පහු වෙලා . දැන් පුංචි පැටික්කි එක්ක රූපවාහිනී වැඩසටහන් වලටත් නෙහාරා සහ මේනක සහභාගී වෙනවා දැක ගන්න ලැබෙනවා . නෙහාරගේ සමාජ මාධ්‍යකට පුංචි දුව මෙලී එක්ක ඉන්න නවතම ඡායාරූප කිහිපයක් එක් වී තිබුනේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
119
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?