අම්මා රට ගිය පසු නරුම පියා තම දියණියට කල අපරාධය

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතළිස් නව හැවිරිදි නරුම පියෙකු ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්වැසියන් කීපදෙනෙක් විසින් පොලිසිය වෙත නිර්නාමිකව යොමුකළ ලිපියකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පාසලක හතර වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වින්දිත දැරියගේ මව 2019 වසරේ ගෘහ සේවය සඳහා විදේශගතව සිටින අතර තමා යළි මෙරටට පැමිණෙන තෙක් දැරිය රැක බලා ගැනීම සඳහා මව විසින් රැකියා විරහිත සිය සැමියා හට භාර දී ගොස් තිබෙනවා.

එසේ සිටින අතරතුර සැකකාර පියා විසින් තම දැරිය මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23