අම්මගෙයි දුවගෙයි ලස්සන : නිල්මිනි තෙන්නකෝන් සහ දියනිය

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ලංකාවේ ටෙලි නාට්‍ය කලාව තුල වෙනස්ම වෙනස් නිර්මාණවලට දායක වුණ රංගන ශිල්පිණියක්. කාගෙත් ආදරය දිනාගත් ඇය,  දියණිය සමග ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා..