අප ගෝල්ෆේස් එකෙන් අයින් වෙනවා අරගලකරුවන් නිල වශයෙන් දැනුම් දෙයි

 අද (10) දිනයේ දී ගාලු මුවදොර අරගල භූමියෙන්  අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කරමින් පසුගිය අප්‍රේල් මස 03 වැනි දින අරගලය ආරම්භ විය.

මෙම අරගලය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රබල පාර්ශ්වයන් සිය ධුරයන්ගෙන් නීත්‍යානුකූලව ඉවත් වු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය ධුරයෙන් පසුගිය ජුලි 14 වැනි දින තනතුරෙන් ඉල්ලා අස්වුණා.

පසුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි පොලිසිය නිවේදනය කළේ.

ඒ අනුව අද දිනයේ දී නිල වශයෙන් හා සම්පුර්ණයෙන්ම ගාලු මුවදොරින් තමන් ඉවත්වන බවට අරගලකරුවන් දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31