අපේ සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට දැන් ඇති එකම බලාපොරොත්තුව

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහායි.