අපේ විශ්වාසවන්තම හිතවතා ලංකාවයි : ඉන්දියාව කියයි

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ ට්විටර් සටහනක් තබමින්. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක්ද පවත්වා තිබෙනවා. එහිදී ඉන්දිය රජය විසින් ඉකුත්දා ලබාදුන් අමෙරිකානු ඩොලර් 900 කට අධික විනිමය සහන සම්බන්ධයෙන් සහ ඉන්දියාව එකඟවූ ණය මුදල පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. 

බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට පියිවර ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33