අපේ රට දැන් රතු කලාපයේ කොවිඩ් ගැන අද ඇහෙන බය හිතෙන කතාව

දැනට පවතින කොවිඩ්-19 රෝග ව්‍යාප්ත ප්‍රතිශතය සහ රෝගීන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර අතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

එය කොළ කලාපයක් බවට පත් කර ගැනීමට නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ගණන 950කට පමණ අඩුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ,

එම වෙනස දකින්නට නම් තව සතියක පමණ කාලයක් අවශ්‍ය වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46