අපේ යෝජනාව පිළිඅරන් නෑ! ගුරු සංගම් කැබිනට් තීන්දුව ප්‍රතික්ෂේප කරයි

කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී යෝජනා කළ රුපියල් 5000ක දීමනාවක් ලබාදීම පිළිනොගන්නා බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා සදහන් කරයි.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ තම සංගමය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන නොමැති බවකි.

ඒ අනුව ගුරු වර්ජනය දිගටම ක්‍රීයාත්මක කරන බවද ඒ මහතා සදහන් කරයි.

  1. සටාලිං ගේ උවමනාව රට අස්ථාවර කිරීම මිසක් ගුර්වරුන්ගේ ගැටලු විසඳීම නෙවෙයි,එහෙම උවමනාවක් තිබුනා නම් ඌට ඒක කරන්න තිබුනා මීට හුගක් කලින්,රජය කොහෙත්ම ස්ටාලිං ගේ පදයට නැටියයුතු නෑ,හොඳ තීරණයක් ස්ටාලිං ගොයියා ට හොඳ වැඩේ උනේ 😀😀😀 වර්ජනේ කොලත් නරතත් මේ දවස්වල ගුරුවරු ඉන්නෙ නිකං,අනෙක් අතට පාසැල් ආරම්භ කරන්නවත්,විභාග පවත්වන්නවත් හැකි වාතාවරණයක් නැති මේ මොහොතේ ගුරු වර්ජනය කියන්නෙත් පුස්සක්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46