අපේ පුංචි කෙල්ල යූ ටියුබය හොල්ලයි.. ඉන්දීය ගීත වෙලදපල බෙල්ලෙන්ම අල්ලයි

මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ.

අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් සමාජ ජාලයන් වල සටහන් තබා ඇත.

ඇයගේ ගීතය ඉන්දියාවේ ගීත දර්ශකවල ඉහළම ස්ථානවල පසුවේ.

Sinhala Hindi Mix-:

https://youtu.be/guEMOHpjT9s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14