අපේක්ෂාවේ සිට ඔබෙන් ජීවිතය ඉල්ලූ ඇය සඳහටම නික්ම ගිහින් – මුහුණු පොතම සංවේදී කළ නුවන්තිකාගේ කඳුළු කතාව – Photos

පසුගිය කාලයේ මුහුණු පොතේ හුවමාරු වුනු දිනිති නුවන්තිකාගේ කතාව ඔබට මතක ඇතුවාට නිසැකයි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබූ දිනිතිගේ සැත්කමට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය වන බවයි එහි සඳහන් වුනේ. කෙසේ වෙතත්, ඇය මීට දින තුනකට කලින් සඳහටම නික්ම ගිය බව අපිට දැනගන්න ලැබුණා.
අපේක්ෂාවේ සිට ජීවිතය බලාපොරොත්තුවෙන් සිටි නමුත්, සඳහටම මෙලොවින් නික්ම යන්න සිදු වුනු ආදරණීය ඇයට නිවන් සුව ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු..!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37