අපි 30% ට නැගලා නියෙන්නේ, අනුරලා 20%ට බැහැලා තියෙන්නේ – ප්‍රසන්න රණවීර

නවතම සමීක්ෂණ වාර්තාවක් අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 30% ක් දක්වා ඉහළ ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දොම්පෙ මැතිවරණ කොට්ඨාශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

“අපි 2.50 ට වැටුණා. හැබැයි පළාත් පාලන මැතිවරණයේ දී අපි 10% නැග්ගා. මේ වෙනකොට සමීක්ෂණ වාර්තා අනුව
අපි 30% නැගලා නියෙන්නේ, අනුරලා 20% බැහැලා නියෙන්නේ”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

  1. මාලිමා ආණ්ඩුවට ජන්ද අඩුවුනාට ඒවා පොහොට්ටුවට එන්න නැ. මහින්ද මහත්තයා බලය ඉන්න කාලේ කරපු දේවල් මිනිසුන්ට මතකයි. යුද්ධය නැවත්තුවා වගේ යාළුවන්ට, නැදැයින්ට හිතේ හැටියට හොරකම් කරන්න දුන්නා. නාමල්ටවත් පාරට බහින්න බැ ඒක නිසා.

  2. උඹට නගින්නෙ 30% ද ? මොකක්ද බං ඒකෙන් කරන්න පුළුවන්. ඉක්මනට ප්‍රතිකාරයක් ගනින්.. නැත්නම් ගෑනි පිට යයි.
    බලපන් ගෑනි උඹේ ලන්කට් එකේ මිරිස් කුඩු තවරල තියෙනවද කියල. මිරිස් කුඩු ගෑවුනොත් නගින්නෙ නෑ.