අපි නැගිට්ටොත් රාජපක්ෂලාට දුවන්න සිද්ද වෙනවා

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටට මෙහෙම වෙන බව මුල සිටම පැහැදිලිවම තම පාර්ශ්වය හෙළි කර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා හොඳ රටක් සෑදීමට තම පාර්ශ්වයට වුවමනා වුවද ඇතැම් මාධ්‍ය එකතුවී මෙම රට විනාශ කර ඇතැයි ද ඇය පැවසීය.

අද වන විට රටේ දුප්පත් ජනතාව පමණක් නොව යමක් කමක් ඇති පුද්ගලයා පවා අන්ත අසරණ වී ඇතැයි ද ඇය කියා සිටියාය.

‘රාජපක්ෂවරු ඉවර කරන්න අපි එළියට බහින්න ඕනෑ. රාජපක්ෂලා කියන්නේ මහා කෙරුමෝ නොවෙයි. අපි නැගිටනකොට ඔවුන් දුවන එකතු වනවාමයි’ යයිද මීරිගම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඇය කියා සිටියාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57