අපි ණය ගෙවලා පෙන්වන්නම් – බැසිල්

මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 138,000ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

එම ණය මුදල විධිමත් ව ගෙවීම සඳහා වත්මන් ආන්ඩුවට හැකියා ව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරියටත් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කරන බව යි ප්‍රකාශ කළේ.

ණය ගෙවන අතරවාරයේ ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමත් සංවර්ධන කටයුතු ද අඛණ්ඩ ව පවත්වාගෙන යාමත් පිළිවෙළකට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25