අපි කවදාවත් මාධ්‍යට ඇවිත් බොරුවට රඟපාල නෑ – අතුල සමිතා නැවත එක් වෙයිද?

අතුල සහ සමිතා කියන්නේ අපේ රටේ ඉතාමත් ආදරණීය ඉතාමත් ජනප්‍රිය ගායන යුවළක්. ඒ විතරක් නෙමෙයි කාලයක් පවුලක් විදිහට ඉතාමත් ආදරණීය ලෙස ජීවත් වූ දෙදෙනෙක්. නමුත් කාලයත් එක්ක ඒ සියල්ල වෙනස් වී ඇති බව හැමෝම දන්න කරුණක්. 

ඔවුන්ගේ පුද්ගලික ජීවිතවල කරුණු කාරණා කොහොම සිද්ද වුණත් රසික ප්‍රතිචාර වලින් නම් ඔවුන්ට කිසිදු දිනක අඩුවක් පාඩුවක් වුණේ නැහැ. නමුත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය හාරා අවුස්සමින් සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් මවන අය වෙනුවෙන් සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අතුල සමිතා යුවළ යූටියුබ් මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

වීඩියෝ පහතින් නරඹන්න