අපි අගමැතිගේ රජයට සහය දෙනවා

නව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්ථාපිත කරන නව රජයට සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.