අපරාධවලට ඍජුව සම්බන්ධ 26ක් දිනක් තුළ අල්ලයි

ශ්‍රී ලංකා පොලිසිය විසින් අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙයුම් මඟින් ඊයේ (24) දිනය තුළ අපරාධවලට ඍජුව සම්බන්ධ සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අඛන්ඩව සිදුකරනු ලබන මෙම මෙහෙයුම් මඟින් දිවයින පුරාවට පුද්ගලයන් 26,688 ඊයේ දිනය තුළ පරික්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් සැකකරුවන් 676ක් අත්අඩංගුවට පත් වූ බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම අධිකරණයට අවශ්‍යව සිටින වරෙන්තුකරුවන් 204 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41