අපරාධකරුවෙකුට කටුනායක පොලිසියෙන් පනින්න උදව් කළ තවත් 04 ක් අත්අඩංගුවට

කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටයදී මිනීමැරීම් චෝදනා එල්ලවූ සැකකරුවෙකුට පැන යෑමට උදව් කළ තවත් හතර දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රධාන සැකකරුට පොලිසියෙන් පැන යෑමට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එම පහසුකම සපයා දීමට හා අත්අඩංගුවට ගත් සැකකරුවන් විවිධ ප්‍රදේශවලට යෑමට භාවිත කළ මෝටර් රථ දෙකක් ද පොලිසිය භාරයට ගැනුණා.

මීගමුව,මිනුවන්ගොඩ සහ කටුවැල්ලේගම පදිංචි එම සැකකරුවන් සිව් දෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00