අනුර ගැන ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා රුපියල් කෝටි 05 ක වියදමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවට වෙබ් අඩවියක පළවී ඇති පුවත සම්පූර්ණ අසත්‍ය බව එම පක්ෂය අවධාරණය කරනවා.

අදාළ ව්‍යාජ පුවත හා ඊට භාවිත කර ඇති කුඨ ලේඛනය පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පක්ෂයේ නායකයන්ගේ අත්සන් ව්‍යාජව සකස් කර මෙම ලිපිය සදහා භාවිත කර ඇති බවත්, ව්‍යාජ රබර් මුද්‍රාද ඒ සදහා භාවිත කර ඇති බවත් විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙන අවස්ථාවක එය වෙනතක හැරවීමට ආණ්ඩුව ගත් අසාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙසයි ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රියාව ගැන සඳහන් කළේ.

  1. අනුර කුමාර හෙවත් ලප කුමාර බොරුවේ පියා යනුවෙන් නම දරා සිටිනා කෙනෙක් ; ඉතින් ඔහු ඔහුගෙම බොරු ලස්සනට කට උල් කර , අත් දෙක දෙපසට වනා කියන ගමන් ඔහුගෙම බොරු නොදෙනී ඔහුට විරුද්ද්ව එනවා, කර්මය එනවාසෙ ; තම මවගෙ සහෝදරිය සහවාසයට ගෙන . තවත් ගෙහෙනුන් වෙනත් රටවල නිවාස මිලට ගෙන එවායෙ තබා ඔහු ලබන ආතල් වලට මුදල් ලෙබෙන්නෙ එන් ජී ඕ සහ මෝඩ තකතිරු ජෙ වී පි මීහරක් සමාජිකයන්ගෙනි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42