අනුර කුමාර සහ ජගත් සංවිධාන නියෝජිතයන් අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත Marc-Andre Franch මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී යි අද පෙරවරුවේ මෙම හමුව සිදුවී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ සාමය සහ සංවර්ධන උපදේශක එඩ්වඩ් රීස් සහ ජාතික ජන බලයේ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වී තිබෙනවා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක අසාර්ථක වීම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් ඔහු මැතිවරණ නොපවත්වා රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණයට නියෝග කළ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනය කරමින් ජනතා විරෝධතා මර්දනය කරමින් රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන බව පෙන්වා දුන් බව ද අනුර දිසානායක කියසිටියා.

මැතිවරණය පැවැත්වීමට නියෝග දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන බවට තර්ජනය කරමින් මහජන විරෝධතා යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන බව ද පෙන්වා දුන් බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03