අනුරාධපුර වෛද්‍යවරියගේ ජංගම දුරකථනය හමුවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු විසින් කොල්ලකන ලද අදාළ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගල්නෑව පොලිසිය සඳහන් කළේ ඊයේ (16) මෙම අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය නිදිකුම්බායාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදුකළ සෝදිසි කිරීම්වල දී සොයාගත් බවයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ ස්ථානයට මීටර් 600-800ක් පමණ දුරකින් තිබිය දී මෙම ජංගම දුරකථනය හමු වූ බවයි එම පොලිස් ස්ථානයේ උස්ස නිලධාරියෙක් පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ පසු ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ වෛද්‍යවරිගෙන් කොල්ලකන ලද ජංගම දුරකථනය කැලෑවකට විසිකළ බවත්; එලෙස විසිකළ ස්ථානය පිළිබඳව නිශ්චිත මතකයක් තමාට නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23