අනුරාධපුර රැළියට මුහුණුපොතේ ප්‍රතිචාර…..

පොදු ජන පෙරමුනේ ජන රැළියක් මේ වනවිට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.වත්මන් ජනපති “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා” ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයන් රැසක් අද මෙම සමුළුව ඇමතූවා.
සමුළුවට ඉතා හොද ජනතා සහභාගීත්වයක් තිබෙන බව පක්ෂයේ ප්‍රභලයන් පවසන නමුත් සමාජ ජාලයන් හී සජීවි ව ගෙනයන විකාශනයට නම් ලැබෙන්නේ ඉතා පහත් ප්‍රතිචාරයන්.
මෙම ගිණුම් ව්‍යාජ ගිණුම් ද සත්‍ය ගිණුම් ද යන්න පිළිබද අප නොදන්නා නමුත් සමාජ ජාලයන්හී ලැබුනු ප්‍රතිචාරයන්ගේ ඇතැම් ඒවා කිහිපයක් අපි මේ ලිපිය සමගින් ඇතුලත් කලා.

රටේ ජනමතය සීයට සීයක් සමාජ ජාලයන්ගෙන් නිරූපනය නොවුනත් මේ ප්‍රතිචාරයන් පවත්නා රජයට එතරම් සුබවාදී නැති බව නම් ඉදුරා කිවයුතුමය.ඉදිරියේ දී ජනමතය වෙනස් කිරීම ට ආණ්ඩුවට හැකියාව ලැබේදැයි ජනතාවට වගකියන මාධ්‍ය ආයතන වශයෙන් අප බලා සිටින්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40
Video thumbnail
හිරේ ගිය සරණ නැවත අධිකරණයට එයි..යද්දි හිනාවකුත් දාගෙන කියලා ගියපු දේ
01:11
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:17
Video thumbnail
CPC සභාපති රාජකරුණාගේ කෙරුවාව සජබ නිරෝෂන් හෙළිකරයි ? බාල තෙල් ගණුදෙනුවේ මහ මොළකරු මේ
10:06
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38
Video thumbnail
සලේ ගැන අහද්දි උත්තර නොදී හිනාවකුත් දාගෙන ගිය නි.ඇමති චතුරංග
01:24
Video thumbnail
සුජීව තනියෙන් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:38
Video thumbnail
බනානා සුජී කිව්වාම සුජීවට රතු කට්ට පනී - ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:43
Video thumbnail
පරිසර දූ#ණයේ පිරිවැය නිෂ්පාදනකරුවා සහ පාරිභෝගිකයාට දරන්න වෙනවා
03:54