අනුරාධපුර පාසැල් සුරැකීමේ සංවිධානයෙන් චෝදනාවක් (වීඩියෝ)

සංවිධානාත්මක මත් පෙති හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසැල් දැරියන් දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බව අප පසුගියදා වාර්තා කළා.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ මත් පෙති සහ මත් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ගැහැණු දරුවන් විසින් පිරිමි දරුවන්ට තම අවයව ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අද අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් සුරැකීමේ සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදාළ ප්‍රකාශය හරහා ප්‍රදේශයේ දැරියන්ට අගතියක් සිදු වූ බව පවසමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට චෝදනා කළා.

මත් පෙති හා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසැල් සිසුවියන් විසින්, පාසල තුලදීම පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් සොයා ගැනීමට පෙළඹී සිටින බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් සුරැකීමේ සංවිධානය පවසන්නේ මේ සඳහා සාක්ෂි තිබේනම් ඒවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත භාරදීමට කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23