අනුරාධපුර අපුරු විකට ඇඳුම් චරිතයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ගල්ලාගම ඤාණිස්සර පිරිවෙන් නායක ස්වාමින් වහන්සේ හා විහරස්ථ දායක සභාව විසින් සංවිධානය කර තිබු මෙවර සුර්ය මංගල්යේ අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වීමට කටයුතු කර තිබුණු බවයි වාර්තාවන්නේ.

ඒ සඳහා අවුරුදු කුමර කුමරියන් තේරීම, ගම හරහා දිවීම, කොට්ටාපොරය ඇතුළු විවිධ අංගයන්ගෙන් සමන්විත වී තිබෙනවා.

මෙලෙස සංවිධානය කර තිබු සුර්ය මංගල්‍යයේ කාගෙත් සිත් දිනාගත් අංගය වී තිබුනේ විකට ඇදුම් තරඟය වන අතර
එම ඉසව්ව සඳහා කළකිරුණු මිනිසකුගේ චරිතය කට පණ පෙවූ පුද්ගලයෙකුගේ අංගය විශේෂ වී තිබෙනවා.

එම චරිතය වුයේ මුලු සිරුරම වැසෙනා අයුරින් මැටි වලින් පිළිමයක ආකාරයෙන් සිට සිදු කළ නිරූපණයක්ය.

පිළිමයක ස්වරුපයෙන් පැය 05 කට ආසන්න කාලයක් එකම ඉරියව්වකින් සිටීම හා අදහස් පිරුණු චරිතාංගයක් වීමත් විශේෂත්වයක් වූ බව අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14