අනුරාධපුරයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර පූජා නගරය ආසන්නයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවෙක්.

වී වෙළඳාමේ නිරතවන ඥාති සහෝදරයෙකු උදෑසන බස් රථයකට ඇරලවා යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදීයි අද අලුයම 4.45ට පමණ ඔහු වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ.

ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා පාසලට ඇතුලත් වීම වෙනුවෙන් අයදුම්පත්‍ර භාරදීම සඳහා නගරයේ පාසලකට යාමට සූදානම් වෙමින් සිටි අයෙක් බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38