අනුරපුරෙත් ස්පා වටලයි

අද (01) දින අනුරාධපුර නගරයේ සියලුම ස්පා වැටලීම් කිරීමක් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් සිදු කර තිබෙනවා.

මෙම වැටලීම පිළිබඳව දැනගෙන ඇති ස්පා ආයතන සියලුම අද (02) දින වසා දැමීමට කටයුතු කර තිබූ ආකාරයක් දකින්නට ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

විවෘත කර තිබුණු ස්පාවලින් කාන්තාවන් හතර දෙනෙක් මේ වන විට පොලිස් භාරයට අරන් ගෙන තිබෙනවා.

ඔවුන් හෙට (02) දින වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන බව මුලස්ථාන පොලිසියෙන් පවසා සිටියා.

ඒ ඔවුන්ට සමාජ රෝග හා ඒඩ්ස් රෝග වැළඳී ඇත් ද යන බව පරීක්ෂා කිරීම සඳහායි.

image
image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00