අනුරගේ නායකත්වයෙන් පක්ෂ කිහිපයක එකමුතුවෙන් නව ජාතික බලවේගයක්

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේඅද  (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්තාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

  1. තම පක්ෂයෙ නිර්මාර්තු රෝහන විජෙවීරයන් පන පිටින් පුලුස්සපු ජෙ වී පී අහින්සක කොල්ලන් පන පිටින් මරපු බටලන්දේ වදකාගරය කරපු රනිල් වික්‍රමසින්හව බලයට ගෙන්න කටයුතු කරපු ලප කුමාර නොහොත් අනුර කුමාරට ලැජ්ජා තිබෙද කියා පලමුව විමසිය යුතුය ; විජෙවීරයන්ගෙ බිරිය්ට සහ ලමයින්ට ඉන්න ගෙයක් ගන්න කියා එකතු කරපු මුදල් පවා ගසා කාපු අනුරට ලැජ්ජාවක් තියෙද ? අයර්ලන්තයෙ කෝටි ගනන් වටිනා නිවසක් මිලට ගෙන එහි තම අනියම් බිරිය සහ ඇයගෙ ලමයින් නඩත්තු කරන අනුර කුමාරට ලැජ්ජාවක් තියෙද ? තම මවගෙ සහෝදරිය බිරිය වශයෙන් තබා ගෙන ඉන්න අනුර කුමාරට ලැජ්ජාවක් තිබෙද ? පලමුව මෙය ඌගෙන් විමසා බලන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39