අනුරගේ කැබිනට්ටුව අද පළමුවරට රැස්වෙයි

නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්