අනුදි මල්ටිමීඩියා අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලබයි

ලෝක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින අනුදි ගුණසේකරව අවසන් තරගකාරිණියන් 40 දෙනා අතරට ඍජු ව තේරී පත්කර ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි.

ඇය මේ වනවිට Multimedia Challenge තරග වටයේ අවසන් අභියෝගය සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය Miss World යෙදුමට යොමු කර තිබෙනවා.

ඇයව අවසන් 40 දෙනා අතරට ඍජුව තෝරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක තුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකි වනවා.

අනුදි ගුණසේකරට සහාය පළ කිරීමට මෙම දිගුවෙන් පිවිසෙන්න; https://rb.gy/qy7a69

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්‍රහණය අබියස සිටීම විශේෂ දෙයක් බව අනුදි ගුණසේකර පවසනවා.

72 වැනි ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර අද (28) සමත් වුණා.

ඒ, මෙරට තරගකාරියක් එම අංශයේ අවසන් තරගකරුවන් අතරට තේරී පත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව සනිටුහන් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30