අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම්

රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

තඹ, පිත්තල, ඇලුමිනියම්, චීනච්චට්ටි, සුදු යකඩ, හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන තිබෙනවා.

ලෝහ ආශ්‍රිත අපනයන මොනවාද යන්න සොයා බලා අපනයනයට සුදුසු තත්ත්වයේ භාණ්ඩ හදුනාගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අදාළ කටයුතු සූදානම්ක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ, අනුව අමාත්‍යවරයා අවධාරණය කළේ,අනීතික අයුරින් සිදුකෙරෙන සියලු ප්‍රතිඅපනයන වළක්වන බවත්, ලෝහ හා යකඩ ආශ්‍රිත උපකරණ සහ අබලි ද්‍රව්‍ය ප්‍රතිඅපනයනයේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ යටතේ පමණක් ඒ සඳහා අවසර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22