අනිවාර්ය කල පරීක්ෂණය

සියලු ජනයා අනිවාර්යයෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ යුතු බව හොංකොං හි පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

හොංකොං හි මිලියන 7.5ක ජනගහනයක් සිටින බැවින් මාර්තු මුල ආරම්භ කෙරෙන මෙම පරීක්ෂණ, වට 3ක් පුරාවට සිදුවනු ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වන කැරී ලැම් පවසා ඇත.

ඒ අනුව දිනකට පරීක්ෂණ මිලියනයක් පමණ සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

මෙම අනිවාර්ය පරීක්ෂණ අතරතුරදී දෛනිකව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදුකිරීමට හොංකොං ජනයා හට සිදුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ජනාධිපතිට රිදෙන්නම දෙයි - ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අනුරට බෑ
10:21
Video thumbnail
කථානායකතුමා කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11