අනියම් පෙම මරණයකින් කෙලවර වූ හැටි

අනියම් සම්බන්ධතාවක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීමේ පුවතක් ඊයේ (07) කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය පැවසුවේ 29 හැවිරිදි පුද්ගලයෙකු විසින් 45 හැවිරිදි කාන්තාවකට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා අසල පිහිටි ගොඩනැගිල්ලකට නැඟ ඇති අතර එහිදී අධිබලැති විදුලි රැහැනක ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අනතුරෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තියුණු ආයුධයකින් පහර කෑ කාන්තාව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03