අනියම් පෙම්වතිය දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ කියලා 20 හැවිරිදි විවාහකයා සියදිවි නසාගෙන

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ හේරත් නමැති අයෙක්.

මෙයට මාස කිහිපයකට පෙර ඉහත ආයතනයේ සේවයට පැමිණ තිබියදී මෙම පෙම්වතිය සමග ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය විදේශගතවී තිබෙන අතර ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මියගිය අය බලවත් සිත්තැව්ලට පත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහරගම පොලිසිය කියයි.

මියගිය අය රැකියාවට පහසුවනු පිණිස ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටියදී එම නිවස තුළදී මෙසේ ගෙල වැලලාගෙන ඇතැයි පවසන පොලිසිය මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39