අනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙමක් හේතුවෙන් බිරිඳගේ අනියම් සැමියා විසින් නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමේ පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ රාගම, නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදු කළ පුද්ගලයා හා ඝාතනයට ලක් වූ සැමියාගේ බිරිඳ රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38