අනිද්දා යලි දැවැන්ත විරෝධතා.. නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න

රටපුරා පිහිටි අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 312ක් මුල්කරගෙන එළඹෙන 6 වැනිදා ලෝක ගුරු දිනය දා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ගුරු සංගම් නායකයන් කියා සිටිති.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් මහතා පැවසීය.

ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටින්නේ තම පුද්ගලික නිවාස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවට සහාය දක්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්