අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ජීවිතක්ෂයට

යාපනය,ඉලවාලෙයි,වසන්දුපුරම් ප්‍රදේශයේ ආනාරක්ෂික ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ඊයේ(09) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉලවාලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ දැරිය පියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක මව සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් දැරියගේ මව නිවසේ සාලයේ කිසියම් කටයුත්තක් කරමින් සිටි අවස්ථාවේ දැරිය මවගෙන් මිදී නිවස ඉදිරිපස ළිඳ ළඟට ගොස් ඇති අවස්ථාවේ දැරිය ළිඳට වැටී ඇති බවත් මුලිකව නිරීක්ෂණය වන බවයි.

දැරිය අසල්වාසීන් එක්ව ළිඳෙන් ගොඩගෙන යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි වෛද්‍යවරුන් සඳහන් කොට ඇත්තේ දැරිය මියගොස් ඇති බවය.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39