අනාරක්ෂිතව බැහැර කළ සායනික අපද්‍රව්‍ය (ඡායාරූප)

රෝගීන්ගේ පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රුධිර සහ මුත්‍රා සාම්පල් ආදිය ලබා ගැනීමට යොදාගත් සිරින්ජර් ඇතුළු උපකරණ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහියංගණය ගැමුණුපුර මහවැලි ඇල ප්‍රදේශයේ පාලු ස්ථානයකට දමාගොස් ඇතැයි ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

ඊයේ (30) මෙම සායනික අපද්‍රව්‍ය තොගය එම ස්ථානයේ දමා ගොස් තිබෙනු දැක පරීක්ෂාවට ලක් කළ අයෙකු එම අපද්‍රව්‍ය බහලුම්වල සඳහන් දුරකථන අංකයක් වෙත ඇමතුමක් ලබාදීමේදී හෙළිවී ඇත්තේ එය මහියංගණ නගරයේ පිහිටා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට අයත් බවටයි.

මෙම අපද්‍රව්‍යවල ඇති සිරින්ජර් කුඩා ළමයින් දුටුවහොත් නිවසට රැගෙන යාම සිදු වන කරුණක් බවත් මේ මගින් ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බව ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ අපද්‍රව්‍ය කොටස් සමාජයට මුදාහැර ඇති බල ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ පිළිබඳ අවධානය යොමුකර සුදුසු පියවරක් ගන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22