අනාගත පරපුරේ අවශ්‍යතා ගැන ජනපති පහදයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ අනාගත පරපුරේ අවශ්‍යතාව අරමුණු කරගෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, අරලියගහ මන්දිරයේ අද පැවති යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීමේ උත්සවයට එක්වෙමින්.