අනාගත කෘෂිකර්මාන්තයේ නව දැක්ම

Jhon deere – විශිෂ්ට ඇමරිකානු සන්නාමයක් වන Jhon deere කියන්නෙ power steering oil immersed brake technology , පසුපස වැඩිබරක් එසවීමෙ තාක්ෂණය සහා අමතර උපාංග එක් කිරීමෙ හැකියාව සහා අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව වගේම ඉතා ඉහල කල් පැවැත්මක් ඇති මෙම ටැක්ටරය යල කන්නයට කුඹුරේ වැඩ කාර්‍යක්ෂමව කර ගන්න අත්‍යවශ්‍ය යන්ත්‍රය තමයි Jhone deere ට්‍රැක්ටරය .

Formmaster – ලංකාවෙ අංක එකේ අත් ට්‍රැක්ටරය

WhatsApp Image 2021 04 08 at 18.56.00

වියට්නාමයේ නිෂ්පාදනය කරන Vikyno ට්‍රැක්ටරය ගොඩ මඩ දෙකටම ගැලපෙන පහසු හැසිරිමේ හැකියාව

අති විශිෂ්ඨ සේවාව

Water pumps – ගෘහස්ත සහා කෘෂිකාර්මික පාරිභෝගික සියලු ජල අවශ්‍යයතා සපුරාලන මාදිලි 30 කට වැඩි නිෂ්පාදන පෙල , ISO 9001: 2015 තත්ව සහතිකය යටතේ කෙරෙන දේශිය නිෂ්පාදනය. මල නොබැදෙන,යකඩ ඉට්පිලරය.දිගුකල් පවතින ජපන් බෙයාරිං විදුලිය පිරිමසින තඹ කම්බි වලින් සම්න්විත ස්ටේටරය සහා රෝටරය

WhatsApp Image 2021 04 08 at 18.56.04

Scale – දියුණු වන වියාපාරයට ස්මාර්ට් විසදුම බඩ්රි තරාදි.

WhatsApp Image 2021 04 08 at 18.54.04 1

අවශ්‍යයතාවයට ගැලපෙන මාදිලි රැසක් සමගින් දශක ගණනක් විස්වාසවන්ත සේවය. වසරක වගකීම සමග බලපත්‍රය නොමිලෙ. වෙළඳ භාවිතය සදහා මිනුම් ඒකක ප්‍රමිති සහා සේවා දෙපාර්තමේන්තුවෙ අනුමැතිය සහා අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව. 60 වසරක කිරුමේ පිළිගත් නාමය බඩ්රි තරාදිය


Bush cutter – හේන, කුඹුර ,ගෙවත්ත හෝ ඕනෑම වල් වැදුණු භූමියක් නිසි ආකාරව ඉතා ඉක්මනින් අනවශ්‍ය ගස් පැළැටි සහ පදුරු ඉවත්කර සකසා ගැනිමට කාර්‍යක්ෂම එන්ජින් ධාරිතාවය සහිත තණකොළ කපන යන්ත්‍රය.

grass cutter

Sproyers – අශ්ව බල 0.8 ක එන්ජිමක් සහා ලීටර් 16 ක ධාරිතාවකින් යුතු තිරස්ව මීටර් 6.4 ක් සහා සිරස්ව මීටර් 5.3 ක ප්‍රදේශයක් ආවරණය කල හැකි මහ ඉලුප්පල්ලම කෘෂි පර්‍යේශණ ආයතනයේ ( FMRC) අනුමැතිය ලත් නාස්තිය අවම කරමින් වඩාත් කාර්‍යක්ෂමව දියර ඉස ගන්න SINTEK දියර ඉසිනය.ලබා ගන්න

WhatsApp Image 2021 04 08 at 18.56.02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51